වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි
February 26, 2025 09:19 pm
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙකි.
ඒ මහතා රෝගාතුරුව රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙලෙස මියගිය බව ඥාතීන් පැවසීය.