කලබල කළ සද්ධන්තයා

කලබල කළ සද්ධන්තයා

December 28, 2024   07:45 pm

ගාල්ල, දොඩන්දූව මොරකොළ ප්‍රදේශයේ විහාරස්ථානයක අද (28) පැවති පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පුවී තිබේ. 

එම අලියා කුලප්පුවීමත් සමග පෙරහරේ ගමන්ගත් අයෙකුට පහරදී ඇත.

හික්කඩුව පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.