header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දිමුත් සහ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරති
Sep 20, 202405:55 PM
දිමුත් සහ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරති
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 202ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා දෙවැනි ඉන්මේ පළමු කඩුල්ල ලෙස ලකුණු සංඛ්‍යාව 6ක්ව තිබියදී පැතුම් නිස්සංක ලකුණු 2කට දැවී ගියේය.

අනතුරුව දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 147ක සම්බන්ධතාවයක් ඇතිකරමින් ඉනිම ශක්තිමත් කළහ.

කරුණාරත්න ලකුණු 83ක් රැස්කළ අතර චන්දිමාල් ලකුණු 61ක් රැස්කළේය.

දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා (34) සහ ඇන්ජලෝ මැතිව්ස් (32) කඩුල්ලේ රැඳී සිටියහ.

පන්දු යැවීමෙන් විලියම් ඕ'රූක් ලකුණු 37ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 305ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 340ක් රැස්කළේය.

ග්ලෙන් පිලිප්ස් නොදැවී ලකුණු 49යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබාත් ජයසුරිය කඩුලු 4ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත්තේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට