header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර
Sep 20, 202401:17 PM
ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර
Mobitel 1278

ලෙබනනයේ බීරූට් ඇතුළු නගර රැසකින් හිස්බුල්ලා සටන්කාමීන් භාවිතකරන පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පුපුරායාම් වාර්තා වූ අතර, එම පිපිරුම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට චෝදනා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම පිපිරුම් මාලාවෙන් 37 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවය.

මෙවන් පසුබිමක හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පිපිරුම් මාලාවෙන් පසුව පළමු වරට ඊයේ (19) සිය ජනතාව ඇමතීය.

එහිදී හෙතෙම අවධාරණය කර සිටියේ, ඊශ්‍රායලය සියලුම සීමා කඩකළ බවය. මෙලෙස රැහැන් රහිත සන්නිවේදන යන්ත්‍ර පුපුරායාම යුද ප්‍රකාශ කිරීමකට සමාන බවට ඔහු චෝදනා කළේය.

මෙම පිපිරුම් මාලාව අනපේක්ෂිත ප්‍රහාරයක් බවට පිළිගත් හිස්බුල්ලා නායකයා, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිසැකව ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවද අවධාරණය කළේය.

කෙසේ වෙතත් හිස්බුල්ලා නායකයාගේ ප්‍රකාශය අතරතුරදී ද ඊශ්‍රායල යුද ගුවන්යානා බීරුට් ගුවනේ පියාසර කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයෙන් පසුව ඊයේ රාත්‍රියේ දී ද ඊශ්‍රායලය ලෙබනනයේ රොකට් ප්‍රහාරක අවි ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත.

ඊශ්‍රායලය පවසන්නේ එම රොකට් ප්‍රහාරක අවි ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර පැවති බවය.

හිස්බුල්ලා සංවිධානයේ ත්‍රස්ත හැකියාව අඩපණ කිරීම සිය අරමුණ වූ බව ඊශ්‍රායලය වැඩිදුරටත් පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට