header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Feb 17, 202410:13 AM
ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Mobitel 1278

කෘතහස්ත දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) කුරුණෑගල, කටුගම්පල පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය.

කලක් තිස්සේ අසනීප තත්ත්වයකින් සිටි ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසු ව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

1941 වසරේ කුරූණෑගල දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා, සක්‍රීය දේශපාලනයට පිවිසියේ 1968 වසරේ දී ය.

එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කරන ජයවික්‍රම මහතා, 1977 වසරේ දී මුල්වරට පාර්ලිමේන්තු වරම් හිමිකරගත් අතර, 08 වැනි පාර්ලිමේන්තු වාරය දක්වා අඛණ්ඩ ව ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ජයවික්‍රම මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය ද හොබවනු ලැබීය.

ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස මහත්වරුන්ගේ ජනාධිපති ධුර සමයේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හෙබවූ ඒ මහතා, අවසන් වරට යහපාලන ආණ්ඩු සමයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ තිරසර සංවර්ධන හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසත් සිය වගකීම් ඉටුකළේ ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි