header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදෙස් ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට
Jan 07, 202301:05 PM
විදෙස් ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට
Mobitel 1278

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධී ලෙස විදෙස් ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත උපයෝගී කරගනිමින් අන්තර්ජාලය හරහා රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ මිලදී ගෙන සිදුකළ වංචාවක් සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, 18 හැවිරිදි සැකකරු සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් දෙකක් පමණක් සමත් පුද්ගලයකු වන අතර කුලී වැඩකර උපයාගත් මුදලින් දුරකතනයක් මිලදීගෙන ඒ ඔස්සේ අන්තර්ජාලයට පිවිස මෙම වංචාව සිදුකර ඇති බවය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයට පසුගියදා පැමිණිල්ලක් ගොනුකර තිබුණේ සැකකටයුතු අයුරුන් පුද්ගලයෙකු විසින් විදෙස් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා භාණ්ඩ මිලදීගන්නා බව පවසමිනි.

ඒ අනුව, ලද බුද්ධි තොරතුරක් ඔස්සේ විමර්ශනය කළ විමර්ශන නිලධාරීන් පසුගිය 5 වනදා කුරුණෑගල දුම්මලසූරිය ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ විදෙස් ක්‍රෙඩිට් කාඩ්පත් ලක්ෂ 5ක පමණ දත්ත ඔහුගේ පරිගණකයේ ඇති බවය.

එම දත්ත භාවිත කරමින් සැකකරු රුපියල් ලක්ෂ 55 ක පමණ වටිනා භාණ්ඩ මෙරට සිට අන්තර්ජාලය හරහා ඇනවුම්කර ඒ අතරින් රුපියල් ලක්ෂ 10ත් 15ත් වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදීගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

මොහු වැඩි වශයෙන් මිලදීගෙන ඇත්තේ සුවඳවිලවුන්, රූපලාවන්‍ය භාණ්ඩ, විදෙස් මත්පැන්, විවිධ කෑම වර්ග මෙන්ම කැමරා සහ පරිගණක උපකරණය.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා සැකකරු භාවිත කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් විදෙස් රටවල් 10කට පමණ අයත් වන අතර එම රටවල් ඔහු විසින් තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් තොරතුරු ලබාගැනීමට අපහසු රටවල් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

ඒ අතරින් ඇතැම් ක්‍රෙඩිට් කාඩ්පත් විදෙස් බැංකුවලින් නිකුත් කිරීමට නියමිත ඒවා බවද වාර්තා වෙයි.

18 හැවිරිදි සැකකරු මෙම ජාවාරම සිදුකරන ආකාරය යූ ටියුබ් ඔස්සේ හදාරා ඇති බවද අනාවරණ වී තිබේ.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්වද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

"බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?