Back to Top

2015.10.01

October 1, 2015  


මේෂ

අනන්‍යන්ගේ අවධානයට යොමු වන කරුණු කාරණ‍ා ඇති වන මහජන ප්‍රසාදයට හේතුවන සුවිශේෂී සිදුවීමක් ඇතිවීමට ඉඩ ඇත.

ජය අංකය -01

 

වෘෂභ 

විශේෂයෙන්ම දේශපාලන කටයුතු වල නිරතව සිටිව අයට විශේෂ දිනයක් වේ. තමාගේ කීර්තිය වැඩිදුරටත් වර්ධනය වන බව කිව හැකිය.

ජය අංකය-06

 

මිථුන  

ඔබේ සිතුම් පැතුම් සාර්ථක වීමට නව පසුබිමක් ඇති වන අතර රැකියාවේ දියුණුවකට සුදුසු පරිසරයක් වර්ධනය වන බව කිව හැකිය.

ජය අංකය-06

 

කටක  

තම වත්කම් වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහයන් සාර්ථක වන අතර ගමන් බිමන් වලදී අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවන්න.

ජය අංකය-04

 

සිංහ 

පිරිස් බල පාලනය කරන ආයතන වල සේවය කරන අයට නොයෙකුත් කරදර බාධක වලට මුහුණදීමට සිදුවුවත් සියලු බාධක ජය ගැනීමට හැකිවේ.

ජය අංකය-03

 

කන්යා 

සිරුරේ පැහැපත් පෙනුම වර්ධනය වන අතර අනන්‍යන්ගේ සිත් ඇද ගැනීමට සමත් ඉරියව් ඇතිවීමට පුළුවන. විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය හිමිවේ.

ජය අංකය-09

තුලා  

වත්කම් ස්ථාවර කර ගැනීමේදී හෝ වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහයන් වරින් වර අඩු වැඩිවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-02

 

වෘෂ්චික  

ශරීර සෞඛ්‍ය පිළිබඳව විශේෂයනේ ම සැලකිලිමත් වන්න. හෘදයාබාධ මෙන්ම පෙනහලු ආබාධ ඇතිවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-06

 

ධනු  

නිදහස් පරිසරයක ජිවත්වීමට ඇති අයිතිය තහවුරු වන අතර නව නිවසක් මිලට ගැනීමට හෝ නව නිවසක පදිංචිවීමට ඉඩ ති‍ෙබ්.

ජය අංකය-07

 

මකර  

රැකියාවේ යම් ගැටලුකාරී තත්ත්වයක් හදිසියේම මතුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන්නේ නම් මැනවි.

ජය අංකය-04

  

කුම්භ  

ධාර්මික ගති පැවතුම් නිසා විශේෂයෙන් පූජ්‍ය පක්ෂයේ හා වැඩිහිටි ආදර බුහුමනට ලක්වීමට වටා පිටාව නිර්මාණය වේ.

ජය අංකය-02

 

මීන  

විවාහ යෝජනා අසාර්ථක වීමට ඇති ඉඩ කඩ වැඩිය. එමෙන්ම තම ප්‍රේම සබඳතා බිඳීයාමට පවා ඉඩ ඇති බව පෙනේ. ඉවසිලිමත්ව කටයුතු කරන්න.

ජය අංකය-03


 

 

ජ්යොතිෂ හා වාස්තු විද්යාවේදී

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>