Back to Top

බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත

May 11, 2012  

බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත

කිලෝ ග්‍රෑම් 50 ට වැඩි ස්කන්ධයකින් යුත් බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත  (Tortilla Chip) නිපදවීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් පිරිසක් සමත්ව තිබේ. ට්‍රෝටිලා පෙති නිපදවීම සඳහා භාවිත කරන සාමාන්‍ය ව‍ට්ටෝරුවට අනුව නිපදවූ මෙම දැවැන්ත ට්‍රෝටිලා පෙත්ත සඳහා පිටි කිලෝ ග්‍රෑම් 40 ට වැඩි ප්‍රමාණයක් හා වතුර ලීටර් 20 ක් යොදාගෙන ඇත. 200cm x 150cmප්‍රමාණයකින් යුත් මෙම පෙත්ත සකස්කිරීම සඳහා පැය 50 ට වැඩි කාලයක් ගතව ඇති අතර එය රැගෙන යාම සදහා පුද්ගලයින් 06 දෙනෙකුගේ ශ්‍රම දායකත්වය අවශ්‍ය වී ඇති බව ද සඳහන්ය. එමෙන්ම එය සාමාන්‍ය ට්‍රෝටිලා පෙත්තක් මෙන් 10,000 ක විශාලත්වයෙන් යුතු වන බව ද වාර්තා වේ. 

MOST VIEWED VIDEO STORIES

MORE >>