14 හැවිරිදි දැරිය අගමැතිනියට දුන් සංදේශය...
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබේ.
අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම සංදේශය භාරදී ඇත.
ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය එම සංදේශය භාරදී තිබේ.