ලොකු ලූනු අර්බුදය...
දේශීය ලොකු ලූනූ ගොවියාට අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය විසින් විදේශ රටවලින් ගෙන්වන ලොකුලූණු සඳහා රුපියල් 20ක විශේෂ බදු මුදලක් පැනවීමට ක්‍රියාත්මක කළද එහි කිසිදු වාසියක් ගොවියාට ලැබී නොමැති බවත් බද්ධ වැඩි කිරීමේ සම්පූර්ණ වාසිය වැඩි වශයෙන්ම තොග රැස් කරගෙන ඇති මැදි ව්‍යාපාරිකයන්ට සහ විදේශීය රටවලින් ලොකු ලූනූ ගෙන්වන ව්‍යාපාරිකයන්ට ලැබී ඇතැයි මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු ගොවීහු පවසති.
ඡායාරූප - කංචන ආරියදාස