සමාලෝචනය...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අතර පවත්වා තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.