දිරිය කතුන්...
මෙරට තේ නිෂ්පාදනය සහ එයින් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිලිබඳව මාධ්‍යවේදින් දැනුවත් කිරීම සඳහා හැටන් දික්ඔය වතුයායේ අද (29) හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරී වරුණ ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවත් පවත්වා තිබුණි.