තාම ඉවර නෑ...
ඊයේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජයග්රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
එහිදී ඔහු "තරගාවලිය තවම ඉවර නෑ" යනුවෙන් ක්‍රීඩකයින්ට පවසන්නට ඇතැයි සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය 2024 මාර්තු 30 වන දින චැටෝග්‍රම් හිදී ආරම්භවීමට නියමිත ය.