Next Go to Home Share on Facebook
Responsive image

විරෝධය...

සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරි මැයි 14 වැනිදා සිට 16 වැනිදා දක්වා දින තුනක වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

නොර්වුඩ් සහ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවා නිලධාරින් ද තෙදිනක් අසනිප නිවාඩු වාර්තා කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම ග්‍රාමසේවා නිලධාරි කාර්යාල වසා දමා ඇති අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණි.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)