Prev Next Go to Home Share on Facebook
Responsive image

කොළඹ අහස හැඩ කළ දැවැන්තයා...

කොළඹ අහස හැඩ කළ දැවැන්තයා...

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අලුතින් ලබාගත් Airbus A330-200 Wide-body ගුවන් යානය අද (04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කළේය.

මෙම ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23ක් බවට පත් වී ඇත.