මහ ජලකඳට හසුවූ මාර්ගය දෙකඩ වෙයි
මදුරන්කුලිය, තොඩුවාව මාර්ගයේ කඩයමොට්ට ප්‍රදේශයේ අබලන් වු පාලමක් ඉදිකරන තුරු සකසා තිබු තාවකාලික අතුරු මාර්ගය මහ වැසි සමග ගලා ආ දැවැන්ත ජලකඳට කඩා ගෙන ගොස් තිබේ. ඡායාරූපය - හිරාන් ප්‍රියංකර