Next Go to Home Share on Facebook
Responsive image

තවත් බිහිසුණු අනතුරක්...

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මැදගම හන්දියේ දී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.