header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රුසියාවෙන් තවත් දැඩි තීරණයක්
Feb 25, 202204:23 PM
රුසියාවෙන් තවත් දැඩි තීරණයක්
Mobitel 1278

යුක්‍රේන - රුසියා අර්බුදය ලෝක ගුවන් ගමන් සඳහා ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.

ඒ පිළිබඳව ආසන්නතම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අද (25) වාර්තා කළේය.

එහි සඳහන් වන්නේ රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන්සේවා සඳහා තහනමක් පනවා ඇති බවය.

ඒ අනුව රුසියාවේ ගුවන්තොටුපොළවල බ්‍රිතාන්‍ය ගුවන් සමාගම්වල යානා බෑම හා රුසියානු ගුවන් සීමාවට ඇතුළුවීම තහනම් කර තිබේ.

රුසියාව පැවසුවේ එක්සත් රාජධානියේ ගුවන්සේවා බලධාරීන් ගත් මිත්‍රශීලී නොවන තීරණයක් හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය.

රුසියාවේ ජාතික ගුවන්සේවය වන එරෝෆ්ලොට් සමාගමේ ගුවන්යානා බ්‍රිතාන්‍ය යේ ගොඩබෑම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් ඊයේ (24) කටයුතු කළේය.

රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට එම තීරණයද අයත්ය.

ලන්ඩනය සහ මොස්කව් අතර British Airways සමාගම සාමාන්‍යයෙන් සතියකට ගුවන්ගමන් 6ක් පමණ ක්‍රියාත්මක කළේය.

Virgin Atlantic සමාගම නිවේදනය කළේ එක්සත් රාජධානියේ සිට පාකිස්තානය සහ ඉන්දියාව වෙත සිය ගුවන් මාර්ගවල යාම යම් වෙනස්කම් සිදුකළ බවය.

ඒ හේතුවෙන් ගුවන් ගමන් කාලය වැඩිවිය හැකි බව ඔවුන් පැවසීය.

මේ අතර යුක්‍රේනය සිය ගුවන් සීමාව ඊයේ වසා දැමු අතර මෝල්ඩෝවා රාජ්‍ය ද එවැනිම තීරණයක් ගෙන තිබේ.

මේ අතර යුක්‍රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගනු ලැබීය.

ප්‍රදේශයේ පැවති දරුණු ගැටුම් මැද යුක්‍රේන පාලනයේ පැවති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ඇතුළු ප්‍රදේශයේ බලය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගනු ලැබීය.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ චර්නොබාල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යන්නේ 1986 වසරේදීය.

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ ධාරා යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කළේය.

වසර ගණනාවක් තිස්සේ අත්හැර දමා ඇති මේ නගරයේ බලාගාර තුළ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය ගබඩා කර ඇති අතර ගැටුම් හේතුවෙන් යළි න්‍යෂ්ටික අනතුරු සිදුවේදැයි මේ වන විටත් සැක පළවී තිබේ.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවන්නේ යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්‍රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ