header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
කොවිඩ් හේතුවෙන් නවසීලන්ත ආර්ථිකයට දැඩි බලපෑමක්
Sep 19, 202012:58 PM
කොවිඩ් හේතුවෙන් නවසීලන්ත ආර්ථිකයට දැඩි බලපෑමක්
Mobitel 1278

කොවිඩ් ව්‍යාප්තියෙන් නවසීලන්ත ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් නවසීලන්තය දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී ඇත.

1987 වර්ෂයෙන් පසු නවසීලන්තය මුහුණ දී ඇති දැවැන්තම ආර්ථික අවපාතය ලෙස මෙය සැළකේ.

රටේ දළ දේශීය නිෂ්පාදනය 12.2% පහළ ගොස් ඇති බව නවසිලන්ත ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

රට වසා දැමීම ඊට මූලික හේතුව බව ඔවුන් කීය.

මේ වනවිට නවසීලන්තය කොවිඩ් ව්‍යාප්තියේ දෙවන රැල්ලටද මුහුණ පා සිටී.

ඒ හමුවේ එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් හුදෙකලා කිරීමට පියවර ගැනුණි.

තත්ත්වය පාලනය වීම හේතුවෙන් තවත් සතියක් ඇතුළත රට පුරා පැනවූ සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පසුගියදා නිවේදනය කළාය.

ඒ සමග ගුවන්ගමන් සීමාද ලිහිල් කිරීමට පියවර ගන්නා බව ඇය පැවසුවාය.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය කර තිබේ.

අඛණ්ඩව නවසීලන්තයෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ද විශාල අඩුවීමක් මේ වනවිට පෙන්නුම් කරයි.

දෙවැනි රැල්ල හමුවේ වුවද එරටින් තහවුරු වී ඇත්තේ රෝගීන් 2,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වීම විශේෂත්වයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ