.jpg&w=1280&q=75)
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම් දෙයි.
විකල්ප මාර්ග ලෙස වැලිකඩ-රාජගිරිය-මාළඹේ-අතුරුගිරිය හරහා ගොඩගම හංදියට පැමිණ හයිලෙවල් මාර්ගය භාවිත කරන ලෙසට පොලීසිය නිවේදනය කරයි.
මේ අතර කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වැල්ලම්පිටිය නගරයද මේ වනවිට ගංවතුරින් යටව තිබේ.
රාත්‍රී කාලයේදී එම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බැවින් පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යනලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම ගං වතුර තත්වය හේතුවෙන් කොළඹ රත්නපුර පරණ පාරේ ගමනාගමනය ඇණ හිට තිබේ.
විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියැදුරන්ට පොලීසිය උපදෙස් ලබා දෙයි.

















































