header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 22ට සහාය වෙති
Oct 20, 202203:34 PM
ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 22ට සහාය වෙති
Mobitel 1278

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

"මේ 22 සංශෝධනය ගැන අපේ මතය ප්‍රකාශ කරනවානම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ 22 සංශෝධනයෙන් මොනම ආකාරයකින් ජනාධිපතිවරයාගේ බලතල අඩුවෙලා නැහැ. මොකද මෙතෙනට එන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් යම් අදහස් ආපු නිසා අද මේ ඇවිල්ලා තියෙන එකෙන් ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම තියෙනවා. මොනවද අපිට ජනාධිපතිවරයාගෙන් ඉවත්කර ගන්න අවශ්‍ය වුණ බලතල... අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අද ජනාධිපතිවරයාට කැමති කෙනෙක් පත්කරන්න පුළුවන්. අගමැතිවරයාගේ අදහස් විමසන්න විතරයි තියෙන්නේ. ජනාධිපතිවරයාට අවශ්‍ය කැබිනට් මණ්ඩලයත් පත්කරන්නත් පුළුවන් ඒ කැබිනට් මණ්ඩලය අස්කරන්නත් පුළුවන්. එපමණක් නෙමෙයි ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාශය විතරක් නෙමෙයි ඕනෑම අමාත්‍යාංශයක් මේ 22 සංශෝධනය යටතේ තියාගන්න පුළුවන්. එපමණක් නෙවෙයි අගමැතිවරයාත් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් පැහැදිලිවම ජනාධිපතිවරයාගේ බලතල කිසිවක් මෙතනින් ඉවත්වෙලා නැහැ. ඒ නිසා ඇත්තම කියනවානම් අරගලයට ආපු ජනතාවට අවශ්‍ය වුණේ වෙනසක් නම් සිස්ටම් චේන්ජ් එකක්නම් ඒ සිස්ටම් චේන්ජ් එක කීයටවත් මෙතනින් වෙන්නේ නැහැ. හැබැයි 22 සංශෝධනයේ එක සාධනීය කරුණක් අපි දකිනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන්නලා තියෙනවා. හැබැයි මෙතෙනත් අපිට ගැටලුවක් තිබුණා. මේ 22 සංශෝධනය ගැසට්කළ වෙලාවේ අපි බැලුවා මේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සංයුතිය දිහා. මේ සංයුතිය වෙනස් කරලා තිබුණා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂව. මේකේ 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනොගෙන් 7 දෙනෙක් ම ආණ්ඩු පක්ෂයේ. ඒ ගැන අපි කථා කළා විවිධ අවස්ථාවල. දැන් අපිට සතුටුයි දීලා තියෙනවා පොඩි පත්‍රකාවක් මේ සංශෝධනය කරලා. සංයුතිය යම් ආකාරයකට සාධාරණ මට්ටමකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නට."

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී