header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කණ්ඩායම ඇතුළේ ලොකු විශ්වාසයක් තියෙනවා - මෙන්ඩිස්
Oct 20, 202203:21 PM
කණ්ඩායම ඇතුළේ ලොකු විශ්වාසයක් තියෙනවා - මෙන්ඩිස්
Mobitel 1278

බලාපොරොත්තු වූවාට වඩා පන්දුවට පහරදීම අසීරු වූ බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසයි.

නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පැවසුවේ සුපිරි 12 අතර තරගයේ ශ්‍රී ලංකාව කුමණ කාණ්ඩයකින් තරගයට පිවිසියද කණ්ඩායම තුළ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස්

"අපි විකට් එක බලද්දී එච්චර ස්ලෝ කියලා හිතුවේ නෑ උදේ පාන්දර. ඉතින් ඒක නිසා අපිට කළින් තරගවල වගේ ලකුණුවලට යන්න අමාරුයි මේ විකට් එකේ උදේ පාන්දර. ඉතින් ඒ වෙලාවේ මම ඇතුළට පණිවිඩයක් යැව්වා විකට් එක ටිකක් ස්ලෝ අපි පන්දුවාර 10ක් 12ක් යනකල් නෝමල් බැට් කරනවා කියලා. මම හිතනවා එහෙම කරපු හින්දා තමයි අපිට අන්තිම පන්දුවාරවල වැඩි ලකුණු ප්‍රමාණයක් ගහන්න පුළුවන් වුණේ කියලා. මටත් මුල් ටිකේ අමාරු වුණා, මට ලූස් බෝල දෙක තුනක් වැටුණා. ඉතින් ඒකෙන් තමයි මට හයේ ඒවා හතරේ ඒවා ටිකක් ලබාගන්න පුළුවන් වුණේ. පැතුම් ට හැම පන්දුවක් ම ටිකක් හොඳ බෝල ටිකක් වැටුණේ. ඉතින් එයාට අර විකට් එකත් එක්ක එකපාරට පොඩ්ඩක් පිතිකරුවෙකුට ගිහිල්ලා සෙට් වෙන්න අමාරුයි. ටිකක් වෙලා යනවා ඉතින්. අද එයාට වැටුණු පන්දු එක්ක බලද්දී ලකුණු අතරට එන්න අමාරු වුණා."

"හැම කණ්ඩායමක් ම හොඳ කණ්ඩායම් ඉන්නේ. ඉතින් අපි බලන්න ඕන මොන ගෘප් එකට වැටුණත් අපි ආසියානු කුසලානයත් දිනලා තියෙන්නේ. අපි බලන්න ඕන අපේ මානසික මට්ටම තියාගෙන ඔලුව හයි කරගෙන ඉන්නවා මොන තත්ත්වයක හිටියත්. අපි හිතනවා මොන ගෘප් එකට වැටුණත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. කණ්ඩායම ඇතුළේ ඒ විශ්වාසය තියෙනවා, මම හිතනවා අපිට හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා."

මෙම මාධ්‍ය හමුවට එක්වූ මහීෂ් තීක්ෂණද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බොහෝ ක්‍රීඩකයින් ආබාධ තත්ත්වයන්ට පත්වීමට කාලගුණික තත්ත්වය මෙන්ම ක්‍රීඩාංගණයේ තත්ත්වයද හේතුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහීෂ් තීක්ෂණ.

"පීඩනයක් තිබුණා මොකද අපි ආසියානු කුසලානය දිනලා ආපු නිසා අපිට අපේ තත්ත්වය පහළට දාන්න බෑ, මොකද තරගාවලියක් දිනලා ඇවිල්ලා පළමු වටයෙන් එළියට ගියොත් අපේ තියෙන මානසික මට්ටම ආයෙමත් පරණ තත්ත්වයටම වැටෙනවා ලොකු වුවමනාවක් තිබුණා අපිට තරග තුනම හොඳට ක්‍රීඩා කරලා යන්න, කණ්ඩායමක් විදියට අපි විශ්වාසය තියාගත්තා දෙවැනි තරගයෙන් පස්සේ අපිට පුළුවන් කියලා."

සීතල කාලගුණය වගේම ක්‍රීඩාංගණය ගොඩාක් සොෆ්ට් ආබාධයන්ට ලක්වෙන්න පුළුවන්කම වැඩියි. අපි බැට් කරද්දී වුණත් දකිනවා බෝලේ හතරේ සීමාවට යන්නේ නෑ මග නතර වෙනවා සොෆ්ට් නිසා. අපි දුවද්දී කරද්දී අපිට පීඩනය වැඩියි. ඉතින් ඒකෙන් තමයි ගොඩක් ආබාධ තත්ත්වයන් ඇතිවෙන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී