header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විවාහ වී හෝරා කිහිපයකින් යුද බිමට පිවිසි යුක්‍රේන යුවල
Mar 01, 202204:57 PM
විවාහ වී හෝරා කිහිපයකින් යුද බිමට පිවිසි යුක්‍රේන යුවල
Mobitel 1278

තම විවාහයෙන් හෝරා කිහිපයකට පසුව මධුසමය පසෙකලා ගිනි අවිය අතටගත් අපූරු යුවලක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම යුවල ගැන තොරතුරු වාර්තා වන්නේ යුක්‍රේනයෙනි.

Yaryna Arieva සහ Sviatoslav Fursin යන මෙම යුවළ යුක්‍රේන අගනුවර වන කියුව් හි වාසය කරයි.

ඔවුන් මැයි මාසයේදී සිය විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කර සිටිය මුත් යුද්දයට පෙර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විවාහය ඉක්මන් කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සිහිනෙකින්වත් නොපැතූ අන්දමින් විවාහය සිදුකර හෝරා කිහිපයකට පසුව රුසියානු හමුදාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කළේය.

නොසිතූ ලෙස තම රටට එල්ලවූ ප්‍රහාරය හමුවේ මෙම නව යුවළ විසින් දැඩි තීරණයක් ගත්තේය.

ඒ අනුව ඔවුන් තීරණය කරනු ලබන්නේ මධුසමයට යාම අතහැර රුසියාවට එරෙහිව අවි අතට ගැනීමටය.

දැන් ඔවුන් දෙදෙනා අඛණ්ඩව යුද බිමේ තම රට සතුරන්ගෙන් බේරාගැනීමේ සටනේ නියැලී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරූපී මනාලිය Yaryna Arieva පැවසුවේ...

"සිදුවෙමින් පවතින දේ පිළිබඳව අපට තේරුම්ගැනීමට අපහසුයි. අපිත් එක්ක ඉන්න කවුරුවත් මේ යුද්ධය පරදිනවා කියලා හිතන්නේ නෑ. අපිත් එක්ක ඉන්න කවුරුවත් අඬන්නේ නෑ. අපිත් එක්ක ඉන්න හැමෝම විශ්වාස කරන එකම දේ අපි මේක ජයග්‍රහණය කරනවා කියන එක විතරයි. මේ සියල්ලම කාලය පිළිබඳව ප්‍රශ්නයක් පමණයි".

තමන් මුහුණදී ඇතිතත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Fursin පැවසුවේ, "මිනිසා සැමවිටම කැමතියි නිදහසට. මේ අය තම නිදහස වෙනුවෙන් සටන් කරන්න සුදානම්," යනුවෙනි.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ