header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රුසියානු ප්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙක් මරුට
Mar 01, 202203:49 PM
රුසියානු ප්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙක් මරුට
Mobitel 1278

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ ශිෂ්‍යයෙකු බවය.

මේ අතර අදාළ ප්‍රහාරය එල්ලවන ආකාරය CCTV කැමරාවකද පටිගතව තිබුණි.

රුසියාව යුක්‍රේන ගැටුම් ආරම්භ වී 6 වැනි දිනය ගතවනවිට මෙතෙක් පැවති යුද ගැටුම්වලදී යුක්‍රේන සිවිල් වැසියන් 352දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගොස් ඇති පිරිස අතරින් 14 දෙනෙකු දරුවන් බවද වාර්තා වෙයි.

දෙරට අතර සටන්විරාමයක් සම්බන්ධයෙන් තීරණාත්මක සාම සාකච්ඡාවක් ඊයේ බෙලරුස් හි ගොමෙල් නගරයේදී අවසන් වූවත්, රුසියාව තවමත් යුක්‍රේනය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටී.

පසුගිය ඉරිදා ඔක්තිර්කා නගරයට එල්ල වූ එක් ආටිලරි ප්‍රහාරයකින් යුක්‍රේන සෙබලුන් 70ක් මියගොස් තිබුණි.

සාම ව්‍යායාමය නොතකා කියෙව් අගනුවර වෙත දැවැන්ත හමුදා බලඇණියක් යොමුකිරීමට රුසියාව පියවර ගනිමින් සිටී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් සේයාරූවල දැක්වෙන, සැතපුම් 40ක් දිගින් යුතු රුසියානු හමුදා සන්නද්ධ රථ පෙළ ගමන්කරන්නේ කියුව් අගනගරය වෙතය.

එමෙන්ම බෙලරුස් හි දකුණු කලාපයේ යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රඳවා ඇති ආකාරයද මේ වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේනමුත් යුක්‍රේන හමුදාවේ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු ආක්‍රමණය අසීරු වී ඇති බවද විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙයි.

යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාකිව් වෙත ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 11දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.

රුසියානු හමුදා ඊයේ කාකිව් නගරය වෙත බෝම්බ හෙළූ අතර එය CCTV කැමරාවල පටිගතව තිබුණි.

විශේෂඥයින් පවසන්නේ, රුසියාව යුක්‍රේනය වෙත පොකුරු බෝම්බ හෙලමින් සිටින බවය.

පොකුරු බෝම්බවල ඇති ප්‍රබලත්වය හේතුවෙන් ඒවා හෙලීම ජාත්‍යන්තර සම්මුතියකින් තහනම් කර තිබේ.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්‍රේන හමුදා පරිශ්‍රයක් නොව සිවිල් වැසියන් වාසය කරන කලාපයකි.

බර්ඩියාන්ස් වරාය නගරයේ වැසියන් රුසියානු හමුදාවන්ට තම භූමියෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතාවේ නිරතවී තිබේ.

එම නගරය තමන් යටතට ගත් බව රුසියාව පැවසීය.

එසේම මෝටර් ප්‍රහාරයක් එල්ල කරමින් රුසියානු යුද ටැංකියක් විනාශ කළ ආකාරය සෙබළෙකුගේ හෙල්මටයේ රඳවා තිබූ කැමරාවක සටහන්ව තිබුණි.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ