header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යුක්‍රේනයෙන් ප්‍රකාශයක්
Feb 28, 202212:39 PM
යුක්‍රේනයෙන් ප්‍රකාශයක්
Mobitel 1278

ගැටුම් නතර කිරීම සඳහා සාම ක්‍රියාවලියකට එක්වීමට රුසියාව යුක්‍රේනය වෙත තවත් එක් අවස්ථාවක් ලබාදී තිබේ.

බෙලරුස් දේශසීමාවේදී දෙපාර්ශවය අතර අද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර යුක්‍රේන විදේස අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා "අපි වැටෙන්නේ නැහැ. අපි අපේ භූමියෙන් එක බිම් අඟලක්වත් අත්හරින්නේ නැහැ." යනුවෙන් පවසා තිබේ.

යුක්‍රේනය සාකච්ඡා සඳහා එළඹී ඇත්තේ, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර ඇති පසුබිමකය.

යුරෝපා සංගමය සහ බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබුණි.

අමෙරිකාව එය හෙළා දැක ඇති අතර ජනපති පුටින් පසුගිය සතියේ අනතුරු අඟවා සිටියේ ඔවුන්ට බාධා කිරීමට උත්සහ දරන ඕනෑම අයෙකුට ඉතිහාසයේ මෙතෙක් අත්දැක නැති ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවනු ඇති බවටය.

මේ අතර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා ජනාධිපති ධුරයේ රැඳී සිටියේනම් මේ ව්‍යවසනය සිදුවීමට ඉඩ නොතබන බවය.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ දුර්වල හා අදක්ෂ පාලනය යුක්‍රේනයේ වත්මන් තත්ත්වයට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ එකල බලවත්, කපටි සහ බුද්ධිමත් ලෙස සැලකූ අමෙරිකාව දැන් මුග්ධ රටක් බවට පත්ව ඇති බවය.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

"මම ජනාධිපති වෙලා හිටියානම් නම් මේ බිහිසුණු ව්‍යසනය කවදාවත් සිද්ධ වන්නේ නැහැ. බුෂ් යටතේ රුසියාව ජෝර්ජියාව ආක්‍රමණය කළා. ඔබාමා යටතේ රුසියාව ක්‍රිමියාව අල්ලා ගත්තා. බයිඩන් යටතේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. රුසියාව වෙනත් රටක් ආක්‍රමණය නොකළ 21 වැනි සියවසේ එකම ජනාධිපතිවරයා මමයි. ප්‍රශ්නය පුටින් බුද්ධිමත් වීම නොවේ, ඇත්ත වශයෙන්ම ඔහු දක්ෂද යන්නයි.නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ අපේ නායකයන් එතරම්ම ගොළු වීමයි. පුටින් බෙරයක් වගේ බයිඩන් වාදනය කරනවා."

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ