header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගෑස් උඳුනක් පිපිරී තුවාල ලැබූ කාන්තාවක් මරුට
Dec 12, 202107:08 PM
ගෑස් උඳුනක් පිපිරී තුවාල ලැබූ කාන්තාවක් මරුට
Mobitel 1278

ගෑස් උඳුනක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි.

ඒ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඒ බව තහවුරු කළේය.

කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණේ පසුගිය පළමුවනදාය.

අදාළ කාන්තාව පවුලේ පිරිස සමග කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ කුලී පදනම මත බවද වාර්තා විය.

ඒ, අදාළ කාන්තාව එදින අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේදීය.

අනතුරින් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව පසුගිය 10 වනදා මියගොස් තිබුණි.

පල්ලේකැලේ පොලීසිය පැවසුවේ ගෑස් අනතුර නිසා එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතත් අනතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ කරගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් ප්‍රදේශ කිහිපයකින් අදත් වාර්තා විය.

වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ඊයේ (11) පස්වරුවේ පුපුරා ගොස් තිබුණේ ආහාර පිසිමින් සිටින අතරතුරදීය.

පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප පුපුරා යාමෙන් අද (12) තවත් අනතුරක් සිදුව තිබුණි.

මීට අමතරව හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයාය, සූරියවැව, විහාරගල, වලස්මුල්ල සහ කන්තලේ ආරියවංශ මාවත යන ප්‍රදේශවලින් ද ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් වාර්තාවුණි.

මේ අතර තලවතුගොඩ ජයවඩනගම ප්‍රදේශයේ ලිට්‍රො ගෑස් අලෙවි නියෝජිතයෙකු ගෑස් අලෙවිය තාවකාලිකව නවතා දර අලෙවි කිරීමට පටන්ගෙන තිබුණි.

ගෑස් ලිප් පිපිරීමේ සිදුවීම්වලින් පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නව මාර්ගෝපදේශ යටතේ රතු ලේබලයෙන් යුත් නව ලිට්‍රො සිලින්ඩර වෙළෙඳපොළට නිකුත්කිරීමට පියවර ගැණුනත් මීට මාස තුනකට පමණ පෙර එම ලාංඡනය සහිතවම නිකුත් කළ සිලින්ඩර පවතින බවද එම අලෙවි නියෝජිතයා එහිදී පෙන්වා දුනි.

මේ අතර ගෑස් රැගෙන මෙරටට ළඟාවූ නෞකාවක් වත්තල උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදුතීරයේ නැංගුරම්ලා තිබේ.

පරීක්ෂණ සඳහා ඉන් ගෑස් සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..