
සියලුම පළාත්, කලාපීය, ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය අනූව කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා දන්වයි.
ඒ අනුව ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හෙට (02) සිට සියලුම රාජ්‍ය සේවකයින් මෙන් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.



















































