header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
හයිසින්ත් විජේරත්න - වෑන් රථයේ රියදුරු රිමාන්ඩ්
Jul 31, 202104:33 PM
හයිසින්ත් විජේරත්න - වෑන් රථයේ රියදුරු රිමාන්ඩ්
Mobitel 1278

රිය අනතුරකට මුහුණ දීමෙන් ජීවිතක්ෂයට පත්වු ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකර තිබේ.

හයිසින්ත් විජේරත්න මහත්මිය එලෙස අනතුරට ලක්වූයේ ටෙලිනාට්‍ය රූගත කිරීමකින් අනතුරුව නුවරළියේ සිට යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.

ඇය ගමන් ගත් වෑන්රථය නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ වූ කොත්මලාඔය දෙසට පෙරළීගොස් අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ ගමන් කර ඇත්තේ හයසින්ත් විජේරත්න මහත්මිය සහ රියදුරු පමණයි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි හයසින්ත් මහත්මිය කඩිනමින් රෝහල් ගත කිරීම සඳහා ළිඳුල පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණි.

නමුත්, ළිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මිය ගිය බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් රියදුරුට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු ළිඳුල පොලීසිය මඟින් අත්අඩංගුවට ගැණුනි.

අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියදුරා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් තිලකා හේරත් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

හයිසින්ත් විජේරත්න මහත්මිය වෑන් රථයේ පිටුපස අසුනක පැමිණ ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිව සිටි හයිසින්ත් විජේරත්න මහත්මිය එක් දරු මවක් වන අතර ඇගේ සැමියා ද දෙවසරකට පෙර මියගොස් තිබේ.

මියයන විට ඇය 75 වන වියේ පසුවිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana