header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දුරකථන බිල්පත් ගෙවන්න සහන කාලයක්-පෙරගෙවුම් පාරිභෝගිකයින්ට හදිසි ණය
Mar 22, 202006:54 PM
දුරකථන බිල්පත් ගෙවන්න සහන කාලයක්-පෙරගෙවුම් පාරිභෝගිකයින්ට හදිසි ණය
Mobitel 1278

රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබා දෙන ලෙස සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් හට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහි වැඩපිළිවෙලේ දී තොරතුරු බෙදාහැරිම සඳහා සම්බන්ධතා පැවැත්වීම මෙම කාල පරිච්ඡේදයේ දී අත්‍යාවශ්‍ය වන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවා සපයන සමාගම් වෙත උපදෙස් ලබා දී තිබේ.

පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා ද හදිසි ණය පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස දුරකථන හා කේබල් ටී.වි.සපයන සමාගම් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

මේ අතර සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන් හට විද්‍යුත් ක්‍රමය මඟින් සිය ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේ ක්‍රවේදයක් සකස් කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ සියලු උපදෙස් www.labourdept.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු