header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අග්නිදිග ආසියාවේ වෛරස ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්
Mar 18, 202001:46 PM
අග්නිදිග ආසියාවේ වෛරස ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්
Mobitel 1278

අග්නිදිග ආසියාවේ නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉතා කඩිනමින් පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරස් වසංගතයේ අපිකේන්ද්‍රය බවට මේ වන විට යුරෝපා කලාපය පත්ව ඇති අතර ඒ සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව මේ වන විට 7,965ක්.

පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් ලොවපුරා ව්‍යාප්තිය ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වන විට පුද්ගලයන් එක්ලක්ෂ අනූදහසකට වැඩි පිරිසක් ගොඳුරු කරගනිමින් රටවල් 165 ක් පුරා පැතිර පවතින අතර පුද්ගලයන් 7,965 දෙනෙකු මියගොස් තිබේ.

චීනයෙන් ආසාදිතයන් 81,151 දෙනකු හඳුනා ගැනුණු අතර ඉන් 3,237 දෙනකු මියගොස් තිබේ.

ඊයේ දිනයේදී එරටින් හමුවුණේ ආසාදිතයන් 13දෙනෙක් පමණක් වන අතර අලුතින් මරණ 11ක් වාර්තාවී තිබුණි.

වෛරසයේ බලපෑම පහල වැටීමත් සමඟ එරට ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වෙමින් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

අද වනවිට නව කෙරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපානු කලාපය පත්ව තිබේ.

ඉතාලිය ඉන් වැඩිම බලපෑමට ලක් වූ රට වන අතර ගෙවුණු පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්.

එය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක්.

එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස ඉක්මවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana