header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?
Mar 15, 202010:31 PM
ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?
Mobitel 1278

ශ්‍රී ලංකාව කොරෝනා රෝගය පැතිර යන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කර ඇති පසුබිමක ඔබේ දෛනික ක්‍රියාකාරකම්වලදී ඔබ වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු වේ.

වෛරසයට ගොදුරුවීම වළක්වාගැනීමට නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත්.

නව කෙරෝනා වෛරසය පහසුවෙන්ම ව්‍යාප්ත විය හැකි නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන අවස්ථා පිළිබඳ සැලකිලිමත් වීම මේ දිනවල ඉතා වැදගත් වේ.

ඒ අනුව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයේදී ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.

මුදල් නෝට්ටු සහ කාසි බොහෝ දෙනෙකු ස්පර්ෂ කරන නිසාත්,වේගයෙන් විශාල පිරිසක් අතර සංසරණය වන නිසාත් වෛරසය අසාදනයට ඇත්තේ සැලකියයුතු බලපෑමක්.

එමෙන්ම ATM යන්ත්‍ර භාවිතයේදී ,දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අවධානයෙන් සිටිය යුතුයි.

කාර්යාල සහ පොදු ස්ථානවල විදුලි සෝපාන පිළිබඳ වැඩි දෙනෙකු අවධානය ලක් නොකළද ද එයත් වෛරසය පැතිර යාමට බලපාන සාධකයක්.

මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් සහ දහම් පාසල් නොපැවැත්වෙන පසුබිමක ඇතැම් ප්‍රදේශවල තවමත් උපකාරක පන්ති පැවැත්වෙන බව ද අපට වාර්තා විය.

සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ නැත.

නමුත් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට එදිනෙදා අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.

මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වාගත හැකියි.

එම නිසා හැකි සෑම විටම මුහුණු ආවරණයක් පැළඳීමෙන් වෛසරසය ශරීරගත වීම වළක්වාගැනීමට ඔබට හැකියාව පවති.

එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනඟ ගැවසෙන ස්ථානවල සිටීම හැකිතාක් අවම කළ යුතුයි.

නිතර නිරත තම ඇස්, නහය සහ මුඛය ස්පර්ෂ කිරීමෙන් වැළකිය යුතු අතර ඔබ යම් බාහිර පෘෂ්ඨයක් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් සේදීම වැදගත් වේ.

මුදල් ස්පර්ෂ කිරීමෙන්,පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබාගැනීම ඒ අතර වඩා වැදගත්.

ඒ සඳහා ඇල්කොහොල් සහිත සේදුම්කාරකයක් හෝ සාමාන්‍ය සබන් වුවත් භාවිත කළ හැකියි.

එමෙන්ම කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුළු පැත්තෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.

අසනීප තත්ත්වයෙන් යුතු අයෙක් හමුවට යන්නේ නම් දෙදනා අතර නම් අවම මීටරයක පරතරයක් තබා ගැනීම සිදුකිරීම ඉතා වැදගත්.

ඒ අතර ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියද අද (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය.

"සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු සහ කටකතා වෛරසයට වඩා වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා.ඉන් අනවශ්‍ය බියක් ඇති කරනවා වගේම ආසාදිත පුද්ගලයින් අපහසුතාවට ලක්කරනවා.

ඔබට ඔබේ පවුලට සහ ආදරණීයයන්ට උපකාර කිරීමට පවතින හොඳම විදිහ නිවැරදි තොරතුරු පිළිබඳ දැනුවත්ව ඒවා බෙදා හැරීමයි.තමන් සහ අවට සිටින අයගේ ආරක්ෂාවට කරන්න ඕනේ මොනවාද කියන දැනුමෙන් ඔබ සන්නද්ධ වෙන්න."

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ