header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරේ
Mar 11, 202010:28 PM
කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරේ
Mobitel 1278

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.

අද වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා තිබෙන්නේ සමස්ත මරණ ගණන 4300 දක්වා ඉහළ නංවමින්.

ආසාදිත ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් වන්නේ, බොලිවියාව,කොංගෝ ජනරජය,ජැමෙයිකාව හා තුර්කියයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ චීනයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වන්නේ, නව ආසාදිතයින් 24 ක් සහ මරණ 22ක් පමණයි.

මෙවැනි පසුබිමක වූහාන් නගරයේ ස්ථාපිත කළ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන් වසාදැමීමට චීන රජය පියවර ගෙන ඇත.

මේ අතර නිරෝධායනය කටයුතු හේතුවෙන් අක්‍රීය වී ඇති සමස්ත ඉතාලියේ අසාදිතයින් ගණන 10,000 ඉක්මවා තිබෙන්නේ මරණ ගණන 631 දක්වා ඉහළ නංවමින්.

වෛරසය ආසාදිත වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින නමුත් ඇයට රෝහලෙන් පිටව යාමට තවමත් අවසර හිමිවී නැතැයි වාර්තා වුණි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවමින්.

එරට වෛරසය ආසාදිතවූවන් අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නඩීන් ඩොරිස් ද වෙයි.

දකුණු කොරියාවේ ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 242 දෙනෙකු සමග සමස්ත ආසාදිතයින් ගණන 7755 දක්වා ඉහළ ගොස් ඇත.

එරටින් වාර්තා වන මරණ ගණන 60ක්.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකිරීමට තීරණය කර තිබේ.

මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 35කට පසුව වීම විශේෂත්වයක්.

මේ අතර නව කොරෝනා ව්‍යාප්තියෙන් ජර්මනියේ සමස්ත ප්‍රජාවෙන් සියයට 60ත් 70ත් අතර පිරිසක් ආසාදිතයන් බවට පත්විය හැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කේල් පවසයි.

ඇය මේ බව සඳහන් කළේ වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව පළමුවරට බර්ලිනයේදී මාධ්‍ය හමුවීමෙන් අනතුරුවයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ