header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඉතාලියේ කොරෝනා මරණ 148ක්-ලොව පුරා මරණ 3200 ඉක්මවයි
Mar 06, 202008:17 AM
ඉතාලියේ කොරෝනා මරණ 148ක්-ලොව පුරා මරණ 3200 ඉක්මවයි
Mobitel 1278

නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ගතවූ පැය 24 තුළදී තවත් මරණ 41ක් වාර්තාවීමත් සමඟයි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ වුණු නව කොරෝනා වෛරසය අද වනවිට අමෙරිකාව, එංගලන්තය , ප්‍රංශය , ඉතාලිය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

මේ වන විට නව කොරෝනා ආසාදිතයින් 94 000 කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3200 ඉක්මවයි.

චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී තිබේ.

සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන දකුණු කොරියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 6000 ක් පමණ හමුවී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 40ක්.

මේ අතර වෛසරය සීඝ්‍රයෙන් පැතිර දෙවන නගරය වන ග්යොන්සාන් නගරයද විශේෂි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීමට එරට බලධාරීන පියවර ගෙන ඇති බව සඳහන්.

මේ තත්ත්වය හමුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා චීන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වළක්වමින් ක්‍රියාත්මක කර තිබූ තහනම දකුණු කොරියානු සංචාරකයින්ට ද ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

වෛරස ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිම මරණ ප්‍රතිශතයක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එරටින් ආසාදිතයින් 3089ක් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 148ක් සිදුවී ඇති පසුබිමකයි.

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

මේ අතර අමෙරිකාවේ නව කෙරෝනා ආසාදිතයන් ගණනද 200 ඉක්මවා ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 12ක්.

රට තුළ සීඝ්‍රයෙන් වෛරසය පැතිර යන පසුබිමක රෝගය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් තරම් නොමැති බවට ධවල මන්දිරය පිළිගෙන තිබුණි.

මේ අතර වෛරසය පාලනය කිරීම සඳහා ඇතැම් රටවල ප්‍රමාණවත් තරමේ දේශපාලන මැදිහත්වීමක් දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානවේ සභාපතිවරයා පවසයි.

මෙය සංදර්ශන අවස්ථාවක් නොවන බව පැවසූ ඔහු නිදහසට කරුණු ඉදිරිපත්කිරීමට තරම් කාලයක් නොමැති බව ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට