header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ස්විස් තානාපති සිද්ධිය ගොතන ලද කතාවක් බව තහවුරු වී අවසන්
Dec 11, 201907:12 PM
ස්විස් තානාපති සිද්ධිය ගොතන ලද කතාවක් බව තහවුරු වී අවසන්
Mobitel 1278

ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය සම්පූර්ණයෙන්ම ගොතන ලද කතාවක් බව මේ වන විටත් තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

එය පිටුපස රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳවත් විමර්ශන සිදු කෙරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද සඳහන් කළේය.

තමන් පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ග්‍රානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දින තුනක් ප්‍රකාශ සටහන් කරගත් අතර ඇයව දෙවරක්ම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගෙන් මෙතෙක් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී, ඇය සහ ස්විස් තානාපති කාර්යාලය ලබාදුන් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳ පරස්පරතාවක් පවතින බව අනාවරණ වී තිබේ.

ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලට අනුව කොළඹ 07 පිහිටි පාසලක් අසලදී මෙම පැහැරගැනීම සිදුව ඇතැයි සඳහන් වුවද අදාළ කාන්තාව මේ වනවිට හෙළිකර තිබෙන්නේ බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසකට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

එමෙන්ම පැහැරගැනීම සුදු පැහැති වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද ඇය එදින ගමන් ගනිමින් සිටි රතු පැහැති වාහනයෙන්ම නිරුපද්‍රිතව මාළිගාකන්දේ පිහිටි නිවසට ගිය බව සාක්ෂි මගින් හෙළිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ අතර ස්විස් තානාපතිවරයා වියානා සම්මුතිය උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට පියවර ගන්නැයි නීතීඥ සංවිධාන ජාතික එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana