
වෙසක් උත්සව කාලයේදී බෞද්ධයින්ගේ උනන්දුව අඩු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බෞද්ධයින්ට දැඩි අභියෝගවලට මුහුණදීමට සිදුව ඇති බවය.
වීරකැටිය, දැදිගම ගලබඩ පුරාණ රජමහා විහාරයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වෙමින් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වීය.



















































