
යතුරුපැදි හිස්වැසුම් සම්බන්ධයෙන් සංශෝධිත ගැසට් පත්‍රය ලබන 09 වන දින යළි ගැසට් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ පාර්ශව කිහිපයකින් සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව පළමු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට පියවර ගත් බවය.



















































