අපිත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා
May 4, 2017 05:40 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ද්විත්ව පුරවැසි භාවය හිමි සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේ ඇති බව එතුමිය පෙන්වා දී තිබේ.
එමෙන්ම ඊට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.