මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

May 4, 2017   05:04 pm



මරදාන කාර්මික විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි.

ඒ එහි අධ්‍යයන කටයුතු සිදුකරන ගොඩනැගිල්ලක මහල් දෙකක විභාග ශාලාවක් ලෙස පවත්වාගෙන යාමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

මේ හේතුවෙන් මේ වනවිට ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇති වී තිබේ.