අනතුරින් මාස 8 ක බිළිදා මරු දකියි
May 2, 2017 01:23 pm
වැලිඔය, නිකවැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
නිවසේ දොර වැසීම සඳහා භාවිත කළ ලෑල්ලකට යට වීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ මාස 8 ක් වයැසැති පිරිමි දරුවෙකි.
අදාළ දරුවාගේ මළ සිරුර පදවිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
