සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් දැලේ

සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් දැලේ

May 1, 2017   08:28 pm

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.