විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

April 26, 2017   06:14 pm




විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී ඇති බවයි.