දිවිනැඟුම සමෘද්ධිවෙයි
December 17, 2015 12:07 pm
සමෘද්ධි වැඩසටහන ශක්තිමවත්ව පවත්වාගෙන යෑම සදහා දැනට පවතින දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීම නිමිත්තෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.