header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා
Nov 26, 201402:11 PM
ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා
Mobitel 1278

ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන්ගේ මරණ ද`ඩුවම අහෝසිකොට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය පිළිකුළෙන් හෙළාදකින බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ ගැන මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉන්දීය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දුන් පිටුබලයක් බවයි.

එකී චූදිතයින් නිදහස් කිරීම වූ කලී විධායක ජනපතිට කළ නොහැකි දෙයක් නොමැති බව මනාව පෙන්වා ඇතැයිද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එම නිවේදනය පහත පරිදිය.

මහපරිමාණ හෙරොයින් ජාවාරමක් හරහා අත්අඩංගුවට පත්ව පසුව ගරු අධිකරණයෙන් මරණීය ද`ඩුවම ලබාදුන් ඉන්දීය ධීවරයින් පස්දෙනෙක් ජනාධිපති සමාව යටතේ වහාම නිදහස්කොට නැවත තම මව්රටට පිටත් කරවූ බව මාධ්‍ය වලින් අනාවරණය කර තිබිණි. මෙම ක්‍රියාදාමය ඉතා බරපතළ ප්‍රතිවිපාකදාමයක මූලාරම්භය ලෙස අප දකිමු.

ශ්‍රී ලංකාවට හෙරොයින් හා භයංකාර මත්ද්‍රව්‍ය ඉන්දීය ධීවරයින් හරහා ගෙන එන බව කාහටත් නොරහසකි. එසේම එම ඡාවාරම පිටුපස මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් මෙන්ම දැනට අක්‍රියව පවතින දෙමළ බෙදුම්වාදීන්ගේද ප්‍රබල සහයක් ලැබේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන අංශවල දැඩි පරිශ්‍රමයෙන් මෙසේ අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අපරට නීතියට අනුව ලබාදෙන උපරිම දණ්ඩණයට ලක්කෙරේ. එහිදී ඔවුන්ගේ ජාතිය, ආගම හෝ දේශීය විදේශීයභාවය සැලකිල්ලට නොගෙනේ.

මෙසේ තිබිය දී ගරු අධිකරණය විසින් ලබාදුන් මරණීය ද`ඩුවම ඉවත්කොට ඉන්දීය බලපෑමට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් නිදහස්කොට එරටට පිටුවහල් කිරීම බරපතළ වරදකි. විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතිකභාවය කොතරම් ද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. අධිකරණය විසින් මරණ දණ්ඩණයට ලක්කළ හෙරොයින් ඡාවාරම්කරුවන් නිදහස් කිරීම තුළින්ම විධායකයට කළ නොහැක්කක් නොමැත යන්න සනාථ වෙයි.

මෙම වැරදි පූර්වාදර්ශය හරහා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හට මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒමට අනගි අවස්ථාවක් රජය මගින් අමනෝඥ ලෙස ලබා දී ඇත. ඒ මගින් මින් ඉදිරියට ඉන්දීය ධීවරයින්හට මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමට ලබාදුන් නිල අවසරයක් ලෙස ද මෙම ක්‍රියාව සැලකිය හැකිය. මෙම අදූරදර්ශී තීරණය මගින් ඉන්දීය ධීවරයන් වේශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එරට පුරවැසියන් භාවිතා කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම ත්‍රීවුර වියහැකි බවත්, එසේ අත්අඩංගුවට පත්වන ඉන්දීය පුරවැසියන් එරට මධ්‍යම රජයේ බලපෑම හමුවේ නිදොස්වීමේ අවධානමක් ද පවතී.

වෙනත් රටවල අත්අඩංගුවේ පසුවන හෝ මරණ දඬුවමට ලක් වූ අය නිදහස්කර ගැනීමට හෝ හුවමාරු කරගැනීමට මෙය නරක පූර්වාදර්ශයක් වනු ඇත. අප රටේ පුරවැසියන්හට එවැනි මත්ද්‍රව්‍ය ඡාවාරමකට මරණීය ද`ඩුවම ලැබෙන අතර වෙනත් රටක පුරවැසියෙකු නිදොස් කිරීම මගින් විදෙස් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට පිටුබලයක් ලැබෙන බව මෙයින් අවධාරණය කරමු. එම නිසා ශ්‍රී ලංකා රජය හා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ගත් අදූරදර්ශී ක්‍රියා පිළිවෙත අප ඉතා පිළිකුලෙන් හෙළා දකිමු.

ස්තුතියි!
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
නායක

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්