අධිවේගයේ ගැල්වනයිස් බට සොරාගත් 6ක් කොටු
November 25, 2013 10:28 am
අතුරුගිරිය - පෝරේ ප්‍රදේශයේදි කොට්ටාව කටුනායක අධිවේගි මාර්ග වැඩ බිමේහි වැටට සවි කර තිබු ගැල්වනයිස් බට සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකරුවන් විසින් සොරාගත් ගැල්වනයිස් බට 127ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරළුගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.