header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සුගලා දේවියගේ දේහය තැන්පත් කර ඇති ගල් පර්වතය පුපුරුවා රන් භාණ්ඩ පැහැරගනියි
Oct 04, 201308:05 AM
සුගලා දේවියගේ දේහය තැන්පත් කර ඇති ගල් පර්වතය පුපුරුවා රන් භාණ්ඩ පැහැරගනියි
Mobitel 1278

පොළොන්නරුව රාජධාණියේ පරාක්‍රමබාහු රජු සමයේ විසූ සුගලා දේවියගේ අභාවයෙන් පසු ඇයගේ දේහය තැන්පත් කර තිබු විශාල ගල් පර්වතය පුපුරුවාහැර එහි ගුහාවක තිබූ ඇයගේ දේහය සහිත ගල් පෙට්ටිය කැලයකට ගෙන ගොස් පුළුස්ස එහි ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහවැලි “සී“ කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත ගල් ගුහාවක සුගලා දේවීය‍ගේ දේහය තැන්පත් කර තිබු බවට තොරතුරු ලැබී ඇති බව මීට පෙර අනාවරණය වී තිබුණි.

ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් එම දේහය සොයා පැමිණි පිරිස් ගල් පෙට්ටියක තිබු දේහය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් රන් ආභරණ ගෙන දේහය පුළුස්සා දමා ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

අදාළ ගල්කොරිය පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර පත්‍රයක් නිකුත් කර තිබු බව ද ප්‍රදේශවාසීන් පවසයි.

MostRead
Mobitel 1278
VideoStories
ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana