පුවත් වෙබ් අඩවියක ලියාපදිංචි ගාස්තුව ලක්ෂයයි
July 12, 2012 12:19 pm
පුවත් වෙබ් අඩවි අලුතෙන් ලියාපදිංචි කිරීම සඳහා රු.ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එසේම ලියාපදිංචිය වාර්ෂිකව යාවත්කාලීන කිරීම සඳහා රු.50,000 බැගින් ගෙවිය යුතු බවත්,ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අද(12)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි වග අද දෙරණ වාර්තාකරු කියා සිටියි.