header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ - කෘෂි නි. ඇමති නාමල්
Jul 18, 202611:32 AM
තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ - කෘෂි නි. ඇමති නාමල්
Mobitel 1278

විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වනවිටත් අධිකරණයෙන් ඇප ලබා සිටින බවත්, ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා,

"පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක් වුණා.

කෙනෙක් සියදිවි නසාගත්තා. එයාගේම අත්අකුරින් අධිකරණයට, අල්ලස් කොමිසමට ලියුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වාර කිහිපයකදී...කාල්ටන් නිවසේදී මං පගාව මෙච්චර දුන්නා කියලා.

එයාර් බස් ගණුදනෙුවට අදාළව ප්‍රියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා...එයා සියදිවි නසාගත්තා.

පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තාලු. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මම දන්නෑ.

විපක්ෂයේ ඉන්න අයගෙන් අති බහුතරයක් ඇප පිට ඉන්නේ, නඩු පිට නඩු.

මහින්දානන්ද අවුරුදු 20කට හිරේ, ඔය එකකට විතරයි. හිටපු වෙළෙඳ ඇමති අවුරුදු 25කට හිරේ. ඔය එකකට විතරයි. සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, ඔය එකකට විතරයි. තව පෝලිමක් තියෙනවා.

රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන්නම් කියන්න. එකක් නෙමෙයි නඩු පෝලිමක්.

ඔය තත්ත්වය තුළ ගොඩක් අයට හිරේ යන්න වෙනවා. ඊට කලින් සමහරවිට සිය දිවි නසාගැනීමේ වෙන්නත් පුළුවන්.

මේ පොලිස්පතිගේ සියදිවි නසාගැනීම කුමක් අරඹයා සිදුවූවාදැයි අපට නිශ්චිතව කියන්න අමාරුයි" යනුවෙන් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..