header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්
Jul 18, 202610:22 AM
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වෙනුවෙන් බාබඩෝස්හි ජාතික ශෝක දින 2ක්
Mobitel 1278

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය විසින් ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කර තිබේ.

බාබඩෝස්හි උපත ලබා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ සෝබර්ස් මහතා අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවිය.

ඒ මහතා සිය 90 වැනි උපන්දිනය සැමරීමට දින 11ක් ඉතිරිව තිබියදී ඊයේ (17) මෙලෙස මෙලොවින් සමුගත්තේය.

ක්‍රිකට් ලෝකයම කම්පාවට පත්කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඕබින් සෝබර්ස්ගේ අභාවය සිදුවූ දිනය මෙන්ම ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනයද ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට බාබඩෝස් රජය පියවර ගෙන ඇත.

එරට ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බාබඩෝස් අග්‍රාමාත්‍ය මියා මොට්ලි මේ බව පැවසීය.

"මෙම ශෝකී දින දෙක තුළ කිසිදු නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ. එරට ජාතික ධජය වහාම ක්‍රියාත්මක වන පරිදි අඩකුඹු කර තැබීමට නියෝග කර ඇති අතර, සර් ගැරීගේ දේහය භූමදානය කරන තෙක් එය එලෙසම පවතිනු ඇති.

රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ස්ථානය, දිනය සහ අනෙකුත් සියලු කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු කැබිනට් කාර්යාලය සහ බාබඩෝස් ආරක්ෂක බළකාය එක්ව සම්බන්ධීකරණය කරමින් ඉදිරියේදී දැනුම් දෙනවා.

සර් ගැරී, බාබඩෝස් දේශය මෙන්ම සමස්ත බටහිර ඉන්දීය කොදෙව් කලාපයත්, මුළු මහත් ලෝකයත් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. අප ඔබට සැමදා ආදරය කරනවා."

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති කිෂෝර් ෂලෝ මහතා ද සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

ඔහු කියා සිටියේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සිය ජීවන ඉනිම අවසන් කළද, ඔහු තැබූ නොමැකෙන උරුමය කැරිබියන් කලාපයේ ජනතාවගේ හදවත් තුළ සහ සමස්ත ක්‍රිකට් ලෝකය තුළ සදාකාලිකවම රැඳී පවතිනු ඇති බවයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..