header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල එන්න එන්නම අඩුවෙයි
Jul 18, 202608:44 AM
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල එන්න එන්නම අඩුවෙයි
Mobitel 1278

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය නිරාකරණය කර පවතින දුම්රිය කාලසටහනට අනුව ධාවන කටයුතු පවත්වාගෙන යාමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවය.

ඔහු පෙන්වා දුන්නේ 2023 වසර වනවිට 106ක් ලෙස පැවති සමස්ත එන්ජින් සංචිතය, වසර 3කට පසු අද වන විට 98ක් දක්වා අඩු වී ඇති බවය. එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

2023 පැවති දුම්රිය කාලසටහන අනුව දුම්රිය ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇති අතර, එම ධාවන කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එන්ජින් 74ක අවශ්‍යව තිබී ඇත.

කෙසේ නමුත් එවැනි ගමන්වාර සංඛ්‍යාවක් ධාවනය කිරීම සඳහා ඒ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනයට සුදුසු තත්ත්වයක තිබී ඇත්තේ එන්ජින් 68ක ප්‍රමාණයක්.

අද වනවිට එම එන්ජින් ප්‍රමාණයද 49ක් දක්වා අඩුවී ඇත.

මේ අතර 2023 වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලවේග කට්ටල සංචිතයේ 109ක් තිබී ඇති අතර, මෙම වර්ෂය වනවිට එය 106ක් දක්වා අඩුවී තිබේ. බලවේග කට්ටල 3ක් ඉවත්කිරීමට සිදුව ඇත.

කෙසේ නමුත් පවතින සේවාව ලබාදීම සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍යය.

2023 වනවිට දුම්රිය දෙපාර්තමේනතු සංචිතයේ ක්‍රියාකාරී මට්ටමේ තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 78ක් වන අතර, එය මේ වනවිට එය 52 දක්වා අඩුවී ඇත. අදාළ සේවාව ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව සතුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතී.

ඒ අනුව සමස්තයක් ලෙස 2023 වසරේදී 261ක් ලෙස පැවති එන්ජින් සහ බලවේග කට්ටල එකතුවෙන් 19ක් ඉවත්කර ඇති අතර, 2026 වනවිට සමස්ත සංචිතය 242 දක්වා පහත වැටී ඇත.

ඒ අනුව පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බව කසුන් චාමර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..