header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
Jul 15, 202611:13 AM
Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
Mobitel 1278

මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි.

රුපියල් ලක්ෂ හතලිහක් ගෙවා මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට ජුලි මස පළමුවෙනිදා පොලිස්පති සහන මැදිරිය වෙතට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර තිබුණි.

මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශන ආරම්භ කළහ.

ඒ අනුව මෙම අපරාධයට බැලුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත.

එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 13 වෙනිදා යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කළේය.

සැකකරුවන් විසින් වාහන විකිණීම සඳහා මුහුණු පොත ඔස්සේ දැන්වීම් පල කර, වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මකව එම වාහනය පසුපස හඹා ගොස් මං කොල්ලකෑම සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණවී ඇත.

මෙම මංකොල්ලයට සම්බන්ධ බවට සැක කරන වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුලු අනෙක් සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන්ය.

නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවසේ තිබූ කඩු 02ක්, පිස්තෝල මැගසින් 02ක්, එම ජීව පතරොම් 03ක් හා ජිප් රථයක් විමර්ශන නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

මෙවැනි ආකාරයේම සිදු කරන ලද මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන්ද මොවුන්ට විරුද්ධව පැමිණිලි ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (16) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana